Login per un accesso più veloce alle migliori offerte. Clicca qui se non hai un account.

Boarding House

21 settembre 2024 01:32   Boarding house and Transport   Gampaha   451 Visto Riferimento: 17

Location: Gampaha

Prezzo: ₨1,500


ෆැමිලි ට්‍රිප් එකක්, මළ ගෙදරක්, මගුල් ගෙදරක් වගේ හදිසි අවස්තා වලදී ගොඩක් දෙනෙක් මූණදෙන ගැටලුවක් තමයි ඔයාලගේ ආදරනීය බල්ලාව තනියෙන් තියලා යන්නේ කොහොමද, එයාව බලාගන්නේ කව්ද, එයාට කන්න බොන්න දෙන්නේ කොහොමද කියන එක....... එහෙම හිතලා දැන් දුක් වෙන්න ඕනී නෑ. ඔයාලට පුලුවන් ඔයාගේ සුරතලාව අපිට ගෙනල්ලා බාර දෙන්න, ඉතාම සාදාරණ මුදලකට ඕනීම කාලයක් කෑම බීම සහිතව අපි එයාලව ආදරෙන් බලා ගන්නවා...️ සතුන් පිලිබද දැනුමක්, පලපුරුද්දක් තියෙන කෙනෙක් කරන නිසා බය වෙන්න දේකුත් නෑ...

දැන්ම අපිට කතා කරන්න... 

CK Kennel

076 369 2063

https://maps.app.goo.gl/G8o5wgM5xcNT7kPU7